ගරු මහත්ම / මහත්මයාණෙනි,
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ශිෂ්‍යත්ව කමිටුව මඟින් අධ්‍යාපනය හැකියාව ඇති ආර්ථික දුෂ්කරතා තිබෙන ලංකාව පුරා විසිරි සිටින ස්වාමින්වහන්සේලා සිල් මෑණිවරුන් හා සිසු දැරියන් උදෙසා “ශිෂ්‍යත්ව 100ක් ප්රදානය ” කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 1වන දිනට යෙදෙන ලෝක ළමා දිනයේදී පෙ.ව 10ට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ. මෙම උතුම් සත්කාරයේදී ඔබේ දෙඅතින්ම අනුග්රහක ශිෂ්‍යත්ව ප්‍රධානය කළහැක.
මෙම සත්කාරය සාර්ථක කරගැනීම සඳහා අනුග්‍රහයක ශිෂ්‍යත්වයක් ලබා දීමෙන් ඔබේ නොමසුළු දායකත්වය අපේක්ෂා කරමි.
උපේෂ් පෙතියාගොඩ,
ශිෂ්‍යත්ව කමිටු සභාපති,
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ,
නො 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
011-2691695
077-7732905
Comments are closed.