2022 නිකිණි මස (අගෝස්තු) 08 දින බෞද්ධ සම්මේලන පරිශ්‍රයේදී දේශිය ආහාර අලෙවි සල සහ බොජුන් හල සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ගරු නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතාගේ සුරතින් විවෘත කරන ලදී. මේ සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිලධාරීන් සහ ඵල වැල ආයතනයේ ආරාධිත අමුත්තන් සහභාගී විය
Comments are closed.