කොළඹ 10 ලෝරිස් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සංවත්සර මහා සභා රැස්වීම.

News

කොළඹ 10 ලෝරිස් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සංවත්සර මහා සභා රැස්වීම පසුගිය ජූලි මස 12වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමා ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි