කොළඹ 07 ජයන්ති ළදරු සංවර්ධන මධ්‍යස්ථානයේ 62වන සංවත්සර මහා රැස්වීම.

News

කොළඹ 07 ජයන්ති ළදරු සංවර්ධන මධ්‍යස්ථානයේ 62වන සංවත්සර මහා රැස්වීම සහ නිලවරණය පසුගිය ජූලි මස 13වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමා ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි