වප් පුන් පොහොය දිනය ...
2013 මැයි මස 24, 25, 26 සහ 27 දිනයන් හි වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන් සීල සමාදාන වැඩසටහන,භාවනාමය වැඩසටහන, තොරණ ප්රදර්ශනය, සර්වඥ ධාතූන් වහන්සේලා ප්රදර්ශනය, චිත්ර ප්රදර්ශනය, වෙසක් කූඩු ප්රදර්ශනය, උදාන ගී ගායනා සහ දන්සැල් ඇතුළු පිංකම් රැසක් බෞද්ධාලෝක වෙසක් කලාපයේ පැවැත්වේ.