මාතර ප්‍රදේශයේ බෞද්ධ ශාඛා සමිති ආරම්භ කිරීම

latest work Work done 2018

මාතර කෝවිල කන්ද පුරාණ රජමහ විහාරය හා උඩුකාව ප්‍රදේශයන්හි බෞද්ධ ශාඛා සමිති ආරම්භ කිරීම සඳහා පසුගිය 2018 පෙබරවාරි මස 23වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති තුමා ජගත් සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායම සහභාගී වූහ.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි