The National Council for Childcare


අධ්‍යාපන කටයුතු ඒකාබද්ධ කිරීම, සැලසුම් කිරීම හා නිර්දේශ කිරීම ද එවැනි කටයුතුවලට මුදල් ලබා ගැනීමද ජාතික අධ්‍යාපන පටිපාටීන් බෞද්ධයන් කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ විමසිලිමත්වීම හා බෞද්ධයන්ට හෝ අප සංස්කෘතියට අහිතකර අධ්‍යාපන කටයුතුවලට විරුද්ධව ක්‍රියා කිරීම ද , විධායක මණ්ඩලය විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අධ්‍යාපනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා කටයුතු කිරීම ද, ජාතික අධ්‍යාපන මණ්ඩලයේ කාර්යයන් වෙති.

 Council Officers

Chairman

Mrs. Nilika Senanayake

Contact Number:

0773171777

Vice - President

Mr. M.J.S.J.K.L. Karunarathne

Secretary

Mrs. K. W. Sandya Krunathilaka

Address :

No. 118/20, Temple Road,
Maharagma

Contact Number :

071 532 1747
011 284 3068

Treasurer

Mr. Daya Gunasekare