ශාසන වීර දින පිරිත් සජ්ඣායනාව 2017

latest work Work done 2017

ශාසනික සේවාවන් සිදු කොට අභාවප්‍රාප්ත වූ ශාසන විරුවන්, සම්මේලනයේ ආදි කර්තෘන්, රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් නිලධාරීන් ඇතුළු සියලුම සාමාජික භවතුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම නිමිත්තෙන් ශාසන වීර දින පිරිත් සජ්ඣායනා පිංකම 2561/2017 දෙසැම්බර් මස 20 වන බුද (බදාදා) දින ප.ව. 7.00 ට කොළඹ නව කෝරළයේ […]

සංඝමිත්තා දානමය පිංකම 2017

latest work Work done 2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාරස්ථානය හා එක්ව ශ්‍රී මහා බෝධි අංකුරය ශ්‍රී ලංකාවට වැඩමවීම හා ශ්‍රී ලංකාවේ භික්ෂුනී ශාසනය ආරම්භ කිරීම සිහි ගන්වමින් වාර්ෂිකව පවත්වනු ලබන සංඝමිත්තා දානමය පිංකම මෙවරත් 23/12/2017 දා පවත්වන ලදි. මෙම අවස්ථාවට මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති සහ නාගානන්ද විශ්වවිද්‍යාලයේ […]

දිරිය මාතා වැඩසටහන නොවැම්බර් 2017

work done Work done 2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ දිරිය මාතා වැඩසටහන නොවැම්බර් මස 12වන දින පැවැත්වින

දිරිය මාතා වැඩසටහන 2017

work done Work done 2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ දිරිය මාතා වැඩසටහන සැප්තැම්බර් මස 10වන දින පැවැත්වින

නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බිනර බෝධි පූජාව 2017

work done Work done 2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ බිනර පොහෝදා නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බෝධි පූජාව. - 05/09/2017

නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බෝධි පූජාව – 30/07/2017

work done Work done 2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව කල නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බෝධි පූජාව. - 30/07/2017 « ‹ 1 of 2 › »    

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි