නව නිලධාරීන් මණ්ඩලයේ මහනුවර සංචාරය

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නව සභාපති ධූරයට පත් වූ ජගත් සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායම පසුගිය ජනවාරි 13වන දින මහනුවර ශ්‍රී ධන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන, මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

ශාසන වීර දින පිරිත් සජ්ඣායනාව 2017

latest work

ශාසනික සේවාවන් සිදු කොට අභාවප්‍රාප්ත වූ ශාසන විරුවන්, සම්මේලනයේ ආදි කර්තෘන්, රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් නිලධාරීන් ඇතුළු සියලුම සාමාජික භවතුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම නිමිත්තෙන් ශාසන වීර දින පිරිත් සජ්ඣායනා පිංකම 2561/2017 දෙසැම්බර් මස 20 වන බුද (බදාදා) දින ප.ව. 7.00 ට කොළඹ නව කෝරළයේ […]

සංඝමිත්තා දානමය පිංකම 2017

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාරස්ථානය හා එක්ව ශ්‍රී මහා බෝධි අංකුරය ශ්‍රී ලංකාවට වැඩමවීම හා ශ්‍රී ලංකාවේ භික්ෂුනී ශාසනය ආරම්භ කිරීම සිහි ගන්වමින් වාර්ෂිකව පවත්වනු ලබන සංඝමිත්තා දානමය පිංකම මෙවරත් 23/12/2017 දා පවත්වන ලදි. මෙම අවස්ථාවට මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති සහ නාගානන්ද විශ්වවිද්‍යාලයේ […]

දිරිය මාතා වැඩසටහන නොවැම්බර් 2017

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ දිරිය මාතා වැඩසටහන නොවැම්බර් මස 12වන දින පැවැත්වින

දිරිය මාතා වැඩසටහන 2017

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ දිරිය මාතා වැඩසටහන සැප්තැම්බර් මස 10වන දින පැවැත්වින

නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බිනර බෝධි පූජාව 2017

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ බිනර පොහෝදා නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බෝධි පූජාව. - 05/09/2017

නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බෝධි පූජාව – 30/07/2017

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව කල නාරාහේන්පිට සාරිපුත්‍ර විහාරයේ බෝධි පූජාව. - 30/07/2017 « ‹ 1 of 2 › »    

බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීම.

latest work

බොදු මහා සමුළුවේ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය නැවත ආරම්භ විය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම පසුගිය දින ලෝක බෞද්ධ සම්මේලන ගරු උපසභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ගරු සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන […]

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2017. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි