බෞද්ධාලෝක වෙසක් බුද්ධාභිවන්දනා 2017

work done

බෞද්ධාලෝක වෙසක් උත්සවයේ අවසන් දින පවත්වන ලද සංස්කෘතික ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා හා ඊට සම්බන්ධ වූ ප්‍රභූ පිරිස, අනුග්‍රාහක භවතුන්, කලාකරුවන් හා ත්‍යාග ලාභීන් ඇතුලත් ඡායාරූප.

බෞද්ධාලෝක වෙසක් 2561/2017 හි ආවර්ජනය

work done

බෞද්ධාලෝක වෙසක් උත්සවයේ සර්වඥ ධාතූන් වන්දනාව, පාසැල් දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය, වෙසක් තොරණ සහ බෞද්ධාලෝක වෙසක් කලාපය නැරඹීමට දිවයිනේ නන්දෙසින් පැමිණි ජනකාය.

2016 බෞද්ධාලෝක වෙසක් චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින්

work done

ජ්‍යෙෂ්ඨ අංශයෙන් ජයග්‍රහනය ලැබූ චිත්‍ර ප්‍රථම ස්ථානය H.G.අවිශ්ක ඒෂාන් ද සිල්වා වයස අවු.16 එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය දෙවන ස්ථානය K.D.වික්‍රමසිංහ වයස අවු.16 එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය තෙවන ස්ථානය H.R.අසේල පීරිස් වයස අවු.16 පයාගල බන්ඩාරණායක විද්‍යාලය කණිෂ්ඨ අංශයෙන් ජයග්‍රහනය ලැබූ චිත්‍ර ප්‍රථම ස්ථානය A.K.E.M.පෙරේරා වයස අවු.13 විශාඛා විද්‍යාලය දෙවන ස්ථානය S.G.බුද්ධික ස්වර්ණජිති වයස අවු.11 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන […]

ශාසන වීර දින පිරිත් සජ්ඣායනාව 2016

work done

2016 වසරේ දෙසැම්බර් මස 20 දිනට යෙදී තිඛෙන සම්මේලනයට වසර 97 ක් සපිරීමේ සංවත්සරය සනිටුහන් කරමින් එම කාලය තුළ සම්මේලනය ස්ථාවරව ඉදිරියට ගෙන ඒම සඳහා ඇප කැප වූ ආදි කර්තෘන්ටත්, නිලධාරින්ටත් එමෙන්ම රටේ ආරක්ෂාව ස්ථාවරව රැක ගැනීම සඳහා දිවි පිදු වීරෝදාර හමුදා රණවිරුවන්ටත් විශේෂයෙන් 2004 දෙසැම්බර් මස 26 දින සුනාමි ව්‍යවසනයෙන් අකාලයේ ජීවිත අහිමි වූ […]

ශිෂ්‍යත්ව පිරිනැමීමේ ව්‍යාපෘතිය 2016

work done

සම්මේලනය මගින් වාර්ෂිකව සිදු කරන මෙම ව්‍යාපෘතියට අනුව ශිෂ්‍යත්ව පිරිනැමීම 2016 අගෝස්තු මස සිට සිදු කරන ලදී. ජාතික අධ්‍යාපන මණ්ඩලයේ ගරු සභාපති කේ.ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවකින් ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කරන ලදී. කමිටුවේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වශයෙන් ගරු සමලේකම් සුනිල් සරත් කූරගම මහතා සහ ගරු උපසභාපතිනි වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය […]

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2017. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි