පඹේ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

අනගාරික සුමන හිමියන් විසින් බාලාපචාර දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ නිවාසයක් බෞද්ධ සම්මේලනය වෙත පැවරීමෙන් අනතුරුව 1961 ජුනි 19 දින ප්‍රතිංසවිධානය කර ආරම්භ කර ඇති මෙම නිවාසය අක්කර 19 පමණ විශාල බිම් ප්‍රදේශයකින් සමන්විතය. කළුතර නීතිඥ එම්. එA. ද අබය මහතාගේ ප්‍රධානත්වයෙන් පාලක මණ්ඩලයක් පිහිටුවා සුමණ හිමියන්ගේ කළමණාකාරිත්වය යටතේ ළමයින් 08 දෙනෙකුගෙන් මෙය ආරම්භ කරන […]

බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

1962 ජුලි 01 දින කෑගල්ල ප්‍රදේශයේ විමලා කන්නන්ගර මැතිණිය විසින් කෑගලූ බුද්ධ ජයන්ති ළමා නිවාසය ආරම්භ කර ඇත. කෑගලූ බුද්ධ ජයන්ති ළමා නිවාසයේ දැරියන් 45 දෙනෙකු නේවාසිකව සිටින අතර ම දැරියන් සියළු දෙනාම පරිවාස දෙපාර්තමේන්තුවේ සහ අධිකරණය මගින් යොමු වූ අසරණ දැරියන් වන අතර, සේවා මණ්ඩලයද 06 දෙනෙකුගෙන් යුක්ත වේ. පාලක සභාව ගරු සභාපති - […]

තුඩාව ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

තුඩාව පවුල් සාමාජිකයන් විසින් පරිත්‍යාග කෙරුණූ දේපලෙහි 1988 ජූනි මස 19 වැනි දින ආරම්භ කෙරුණු මෙම ළමා සංවරධන මධ්‍යස්ථානයේ මේ වන විට දරුවන් 41 ක් පමණ නේවාසිකව සිටී. සියළුම දරුවන් පාසල් අධ්‍යාපනයට යොමු කර ඇති අතර දහම් පාසල් අධ්‍යාපනය සඳහා දහම් පාසලට යොමු කර ඇත. බාහිර පංති මගින් ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය හා නැටුම් ශිල්පය ඉගැන්විමට […]

අනුලා විජේරාම ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

දානපති ඊ එම් විජේරාම මැතිතුමාගේ සහ එම මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් 1974 වර්ෂයේ නොවැම්බර් 21 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති අතිගරු විලියම් ගොපල්ලව මහතාගේ සුරතින් ආරම්භ කරන ලද මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය අක්කර 5, 1/2 ක භූමිභාගයක් තුල පිහිටා ඇත. පාලක සභාව ගරු සභාපති - ජගත් ද සොයිසා මහතා ගරු ලේකම් - කේ. ක්‍රිශාන්ත ද සිල්වා […]

ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

වර්ෂ 1957 දී බාලිකා නිවාසයක් ලෙස ලියාපදිංචි කරන ලද අප මධ්‍යස්ථානය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද නිවාස නාම සංශෝධනය යටතේ වර්තමාන ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන සහ වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානය යනුවෙන් ලියාපදිංචි කොට ඇත. පාලක සභාව ගරු සභාපතිනි - නෙළුම් සේනාධීර මහත්මිය ගරු ලේකම් - කේ.බී. වීරතුංග මහතා ගරු භාණ්ඩාගාරික - මානෙල් පෙරේරා […]

විහාර මහා දේවි ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

1945 නොවැම්බර් මස 10 වන දින එක් කුඩා සිසුවියකගෙන් ආරම්භ කරන ලද විහාර මහා දේවි ළමා සංඩර්ධන මධ්‍යස්ථානය මේ වන විට සිසුවියෝ 85 දෙනෙකුට පමණ සෙවණ ලබා දෙන සුවිශේෂී ආයතනයක් බවට පත්ව ඇත. පාලක සභාව  ගරු සභාපතිනි - වසන්ති සිරිවර්ධන මහත්මිය ගරු උපසභාපති - වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ගරු ලේකම් - හේමන්ත අධිකාරී මහතා ගරු […]

දොස්තර බි එස් ජයවර්ධන මැති මැතිණි ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

දානපති දොස්තර බී එස් ජයවර්ධන දම්පතීන් විසින් අසරණ පිරිමි ළමුන් සඳහා සමස්ත ලංකා  බෞද්ධ මහා සම්මේලනය වෙත පරිත්‍යාග කරන ලද ඉඩම් හා ගොඩනැගිල්ලේ මෙම නිවාසය 1960 මාර්තු 13 වනදා ආරම්භ කෙරිණි. පාලක සභාව  ගරු සභාපති - ඩී.බී. පියසීලී මහත්මිය, ගරු ලේකම් - නන්දා ඩයස් බණ්ඩාරනායක මිය, ගරු භාණ්ඩාගාරික - ඩබ්ලිව්.ටී. ශ්‍රීමතී ප්‍රනාන්දු මහත්මිය, කමිටු සාමාජික […]

කිරිමුදියන්සේ මාන්නප්පෙරුම අනුස්මරණ පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

කු/ පොතුහැර මහා විද්‍යාලයේ විදුහල්පතිව සිටි, කිරිමුදියන්සේ මාන්නප්පේරුම මහතාට පිං පිණිස එතුමාගේ බිරිඳ වූ සුභද්‍රා පෙරේරා මහත්මිය මෙම ඉඩම හා නිවස පිරිමි ළමා නිවාසයක් සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට 1991 මැයි මස 09 වන දින පරිත්‍යාග කරන ලදී. පාලක සභාව  ගරු සභාපතිනි - සුභද්‍රා පෙරේරා මහත්මිය ගරු ලේකම් - හිමාලි විජේආරච්චි මෙනවිය ගරු භාණ්ඩාගාරික […]

අපේක්ෂා විජිත බාලිකා ළමා නිවාසය

child development centers

අභාවප්‍රාප්ත දයා සිල්වා මැතිණිය විසින් පරිත්‍යාග කරන ලද අනර්ඝ නිවාසයක මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය පවත්වා ගෙන යයි. බේරුවල ප්‍රදේශයේ ඉතා දැකුම්කලූ ස්ථානයක පිහිටා ඇති මෙහි දරුවන් 26 දෙනෙකු නේවාසිකව සිටී. 1956 වසරේදී ආරම්භ කෙරුණු මෙහි ප්‍රතිසංවිධාන කටයුතු සඳහා තාවකාලිකව වසා නැවතත් නව පාලක මණ්ඩලයක් යටතේ 2007 වසරේදී ආරම්භ කොට මේ වන විට සමස්ත ලංකා බෞද්ධ […]

බරණසූරිය ළමා සංවර්ධන මධ්‍යස්ථානය

child development centers

ගාල්ලේ තරුණ බෞද්ධ සමිතිය විසින් ආරම්භ කෙරුණූ මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය 1984 වර්ෂයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙත පරිත්‍යාග කෙරිණි. පාලක සභාව  ගරු සභාපති - බී.ඒ. වීරසිංහ මහතා, ගරු ලේකම් - යූ.ඒ. කුමාරි ලංකා මහත්මිය ගරු භාණ්ඩාගාරික - ඩබ්.වී. සුමුදු සම්පත් මහතා කමිටු සාමාජික එච්.ජේ.සිරිවර්ධන මහතා බී.ඒ. වීරසිංහ මහතා එස්.කේ. අනුලාවතී මෙනවිය එච්.ඩබ්.ආරියරත්න […]

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි