බෞද්ධ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2561/2017

News

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2561/2017 සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පලමු සභාපතිතුමන් වන ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිඳුන්ගේ 150 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් 2018 පෙබරවාරි 14 වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බී.එච්. විලියම් ශාලාවේදී ශ්‍රී අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධර්මපාල වංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි