2018 බෞද්ධ සාහිත්‍ය සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරිම

News

2018 සැප්තැම්බර් 14 වන දින සවස 2.30ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දි පවත්වන බෞද්ධ සාහිත්‍ය සම්මාන උළෙල - 2018 පිළිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරිමේ විශේෂ සාකච්ජාවක් 2014 සැප්තැම්බර් මස 10 වන දින සවස 2.30 ට කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ පවත්වනු ලැබීය

මෙහිදී 2017 වසරේ මුද්‍රණයෙන් පළ වු කෘතින් අතර ප්‍රශස්ත මට්ටමේ සම්මානයන්ට නිර්දේශ වු ග්‍රන්ථයන් 15ක් එළිදැක්විය. ඒවා පහත සඳහන් වේ

1. දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකථා
2. ලූම්බිණිවංශය.
3. ඔවදන (ඔවා කවි සරණිය)
4. ජාතක කථා අද්භුතය හා යථාර්ථය
5. සෝබන මාළිගා
6. පැරණි සිංහල ජිවිත පුවත්
7. සඤ්ඤා නාම ශබ්දකෝෂය (මලලසේකර ත්‍රිපිටක පාළි)
8. සිහළ ජනවහර
9. මහැදුරු ගුණපාල මලලසේකර
10. Monastic landlordism in Sri lanka
11. කරත්ත කවි කතන්දරේ
12. කරුණා
13. පුංචි බිංදු ලොකු ගමනක්
14. History Of Sinhalese Noun
15. සුළු කලිඟු දා වත

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි