ශ්රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ගුණ සමරු උත්සවය News ශ්රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ගුණ සමරු උත්සවය පසුගිය සැප්තැම්බර් 17වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්රධානත්වයෙන් කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේදි පැවැත්විය